Friday, March 1, 2013

කුරුණෑගල සේයාරූ


දොඩම් ගහේ පුහුල්

කෙවිළිය

පොලොස් කොට්ටෝරුවා (අඹ කුරුල්ලා )

ගස් ලබ්බක රස බලනවා

එල්ලෙන පාලම

මා ඔය


මාවවුලන් ගේ නවාතැන් පලක්

පුංචි පොකුණක්

අරලිය විශ්ෂයක්

හෙන්දිරික්ක

මල් ඇහැල

ඇන්තුරියන්

මලක විසිතුරු

මලක විසිතුරු

සමනලයා

සමනලයා

කටුස්සා

කටුස්සා

මයි-නෙක්

පොඩි ලේනෙක්

රෝස මලේ නටුවේ කටු



කුරුණෑගල


පොල් ත්‍රිකෝණයට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කය තුල අපගේ නෙත පැහැර ගත් සේයාරු කිහිපයක ලස්සන බලන්නයි 
අපි මේ සැරසෙන්නේ. මෙම සේයාරු තුලින් ස්භාවික පරිසරයට මුලික තැනක් දී  ඇති බව ඔබට‍ පැහැදිලි වනු ඇත. ගස් වැල්, සතුන්, මල් සදහා විශේෂ තැනක් හිමිව ඇත. එන්න අප සමග සිරි නරඹන්න කුරුණෑගල අවට සැරිසරන්න!     (පොල් වගාවට හිතකර පරිසරයක් තිබුණද දඩුලෙහෙනුන් විසින්  විනාශයට ඇද දමමින් පවතින   වගාවක් ලෙස හැදින්විය හැකිය. )                                  



Wednesday, February 27, 2013

මහියංගණයේ සේයාරු



ආදී වාසීන්ගේ උරුමය


සුභ අනාගතයක්


වැස්ස වහිනවා


පන්සල් භුමිය


බෝසමිදු


වෙහෙර වහන්සේ


කොත් කැරැල්ල


මොණර කැලේ


මොණර කැලේ


මොණර කැලේ


මහියංගණය



බුදුන්වහන්සේ ගේ ප්‍රථම ලක්දිවට වැඩම කිරීම නම් ඉතිහාස ගත වූ රමණිය පිං බිම  මහියංගනය බව අප දන්නා ප්‍රධාන කරුණකි. අප විසින් අද මහියංගන චාරිකාව තෝරා ගත්තද එහි බොහොමයක් දර්ශන මග හැරි ගියේ ධාරාණිපාත වර්ෂාවක් පතිත වීම නිසාය. ඒ වුනත් අපගේ නෙතට ග්‍රහණය වූ දසුන් කිහිපයක් මෙලෙස ගෙන හැර පෙන්වමි. 
.

Wednesday, February 6, 2013

පුංචි ලෝකාන්තයේ සේයාරු




විසිතුරු පැළෑටි


විසිතුරු පැළෑටි


විසිතුරු පැළෑටි


ගුරු ගෙදර


දිය කඩිත්තක්


විසිතුරු පැළෑටි


ඔබේ සහ මගේ තරම


නිම්නය


හෙල්මළු


මිදුම්

පුංචි ලෝකාන්තය


පුංචි ලෝකාන්තය නමින් ප්‍රකට නකල්ස් කදු මුදුනේ නෙත ගැටුන අසිරිය ඔබේ දෙනෙතට උරුම කරන්නටයි මේ සැරසෙන්නේ. ඉතාමත් දර්ශනීය පරිසරයක් කිවහොත් නිවැරදිය. වන සතුගේ හිරි හැර වන්නට ඉඩ ඇති බව කීවද, අපට නම් එහෙම කවුරුත් මුණ ගැසුනේ නැත.හමුවුන එකම සතා කූඩැල්ලෝ
 පමණි. එම නිසා උන්ගෙන් ප්‍රවේසම් වන්න. (කූඩැලන් නිසා අපට ගොඩක් දර්ශන මග හැරී ගියා) ඔබ මේ දකින දර්ශනය පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයයි. එයද පසෙකින් ගන්නා ලද දර්ශනයකි. ඉතාමත් සුන්දර වූ පුංචි ලෝකාන්තය බලන්න එන්න ඔබටයි මේ ආරාධනා. පරිසරයේ ලස්සන දෙනෙතින් දකින්න!  කිසි දිනක පරිසරය විනාශ කරන දේ ට අනුබල දෙන්න එපා.