Wednesday, February 27, 2013

මහියංගණයේ සේයාරු



ආදී වාසීන්ගේ උරුමය


සුභ අනාගතයක්


වැස්ස වහිනවා


පන්සල් භුමිය


බෝසමිදු


වෙහෙර වහන්සේ


කොත් කැරැල්ල


මොණර කැලේ


මොණර කැලේ


මොණර කැලේ


මහියංගණය



බුදුන්වහන්සේ ගේ ප්‍රථම ලක්දිවට වැඩම කිරීම නම් ඉතිහාස ගත වූ රමණිය පිං බිම  මහියංගනය බව අප දන්නා ප්‍රධාන කරුණකි. අප විසින් අද මහියංගන චාරිකාව තෝරා ගත්තද එහි බොහොමයක් දර්ශන මග හැරි ගියේ ධාරාණිපාත වර්ෂාවක් පතිත වීම නිසාය. ඒ වුනත් අපගේ නෙතට ග්‍රහණය වූ දසුන් කිහිපයක් මෙලෙස ගෙන හැර පෙන්වමි. 
.

Wednesday, February 6, 2013

පුංචි ලෝකාන්තයේ සේයාරු




විසිතුරු පැළෑටි


විසිතුරු පැළෑටි


විසිතුරු පැළෑටි


ගුරු ගෙදර


දිය කඩිත්තක්


විසිතුරු පැළෑටි


ඔබේ සහ මගේ තරම


නිම්නය


හෙල්මළු


මිදුම්

පුංචි ලෝකාන්තය


පුංචි ලෝකාන්තය නමින් ප්‍රකට නකල්ස් කදු මුදුනේ නෙත ගැටුන අසිරිය ඔබේ දෙනෙතට උරුම කරන්නටයි මේ සැරසෙන්නේ. ඉතාමත් දර්ශනීය පරිසරයක් කිවහොත් නිවැරදිය. වන සතුගේ හිරි හැර වන්නට ඉඩ ඇති බව කීවද, අපට නම් එහෙම කවුරුත් මුණ ගැසුනේ නැත.හමුවුන එකම සතා කූඩැල්ලෝ
 පමණි. එම නිසා උන්ගෙන් ප්‍රවේසම් වන්න. (කූඩැලන් නිසා අපට ගොඩක් දර්ශන මග හැරී ගියා) ඔබ මේ දකින දර්ශනය පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයයි. එයද පසෙකින් ගන්නා ලද දර්ශනයකි. ඉතාමත් සුන්දර වූ පුංචි ලෝකාන්තය බලන්න එන්න ඔබටයි මේ ආරාධනා. පරිසරයේ ලස්සන දෙනෙතින් දකින්න!  කිසි දිනක පරිසරය විනාශ කරන දේ ට අනුබල දෙන්න එපා.