Wednesday, February 6, 2013

පුංචි ලෝකාන්තය


පුංචි ලෝකාන්තය නමින් ප්‍රකට නකල්ස් කදු මුදුනේ නෙත ගැටුන අසිරිය ඔබේ දෙනෙතට උරුම කරන්නටයි මේ සැරසෙන්නේ. ඉතාමත් දර්ශනීය පරිසරයක් කිවහොත් නිවැරදිය. වන සතුගේ හිරි හැර වන්නට ඉඩ ඇති බව කීවද, අපට නම් එහෙම කවුරුත් මුණ ගැසුනේ නැත.හමුවුන එකම සතා කූඩැල්ලෝ
 පමණි. එම නිසා උන්ගෙන් ප්‍රවේසම් වන්න. (කූඩැලන් නිසා අපට ගොඩක් දර්ශන මග හැරී ගියා) ඔබ මේ දකින දර්ශනය පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයයි. එයද පසෙකින් ගන්නා ලද දර්ශනයකි. ඉතාමත් සුන්දර වූ පුංචි ලෝකාන්තය බලන්න එන්න ඔබටයි මේ ආරාධනා. පරිසරයේ ලස්සන දෙනෙතින් දකින්න!  කිසි දිනක පරිසරය විනාශ කරන දේ ට අනුබල දෙන්න එපා.

No comments:

Post a Comment