Friday, March 1, 2013

කුරුණෑගල


පොල් ත්‍රිකෝණයට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කය තුල අපගේ නෙත පැහැර ගත් සේයාරු කිහිපයක ලස්සන බලන්නයි 
අපි මේ සැරසෙන්නේ. මෙම සේයාරු තුලින් ස්භාවික පරිසරයට මුලික තැනක් දී  ඇති බව ඔබට‍ පැහැදිලි වනු ඇත. ගස් වැල්, සතුන්, මල් සදහා විශේෂ තැනක් හිමිව ඇත. එන්න අප සමග සිරි නරඹන්න කුරුණෑගල අවට සැරිසරන්න!     (පොල් වගාවට හිතකර පරිසරයක් තිබුණද දඩුලෙහෙනුන් විසින්  විනාශයට ඇද දමමින් පවතින   වගාවක් ලෙස හැදින්විය හැකිය. )                                  



No comments:

Post a Comment