බුදුන්වහන්සේ ගේ ප්රථම ලක්දිවට වැඩම කිරීම නම් ඉතිහාස ගත වූ රමණිය පිං බිම මහියංගනය බව අප දන්නා ප්රධාන කරුණකි. අප විසින් අද මහියංගන චාරිකාව තෝරා ගත්තද එහි
බොහොමයක් දර්ශන මග හැරි ගියේ ධාරාණිපාත වර්ෂාවක් පතිත වීම නිසාය. ඒ වුනත් අපගේ නෙතට ග්රහණය වූ දසුන් කිහිපයක් මෙලෙස ගෙන හැර පෙන්වමි.
.
No comments:
Post a Comment