Friday, March 1, 2013
කුරුණෑගල
පොල් ත්‍රිකෝණයට අයත් කුරුණෑගල දිස්ත්‍රික්කය තුල අපගේ නෙත පැහැර ගත් සේයාරු කිහිපයක ලස්සන බලන්නයි
අපි මේ සැරසෙන්නේ. මෙම සේයාරු තුලින් ස්භාවික පරිසරයට මුලික තැනක් දී ඇති බව ඔබට පැහැදිලි වනු ඇත. ගස් වැල්, සතුන්, මල් සදහා විශේෂ තැනක් හිමිව ඇත. එන්න අප සමග සිරි නරඹන්න කුරුණෑගල අවට සැරිසරන්න! (පොල් වගාවට හිතකර පරිසරයක් තිබුණද දඩුලෙහෙනුන් විසින් විනාශයට ඇද දමමින් පවතින වගාවක් ලෙස හැදින්විය හැකිය. )
Wednesday, February 27, 2013
මහියංගණය
බුදුන්වහන්සේ ගේ ප්‍රථම ලක්දිවට වැඩම කිරීම නම් ඉතිහාස ගත වූ රමණිය පිං බිම මහියංගනය බව අප දන්නා ප්‍රධාන කරුණකි. අප විසින් අද මහියංගන චාරිකාව තෝරා ගත්තද එහි
බොහොමයක් දර්ශන මග හැරි ගියේ ධාරාණිපාත වර්ෂාවක් පතිත වීම නිසාය. ඒ වුනත් අපගේ නෙතට ග්‍රහණය වූ දසුන් කිහිපයක් මෙලෙස ගෙන හැර පෙන්වමි.
.
Wednesday, February 6, 2013
පුංචි ලෝකාන්තය
පමණි. එම නිසා උන්ගෙන් ප්‍රවේසම් වන්න. (කූඩැලන් නිසා අපට ගොඩක් දර්ශන මග හැරී ගියා) ඔබ මේ දකින දර්ශනය පුංචි ලෝකාන්තයේ ප්‍රපාතයයි. එයද පසෙකින් ගන්නා ලද දර්ශනයකි. ඉතාමත් සුන්දර වූ පුංචි ලෝකාන්තය බලන්න එන්න ඔබටයි මේ ආරාධනා. පරිසරයේ ලස්සන දෙනෙතින් දකින්න! කිසි දිනක පරිසරය විනාශ කරන දේ ට අනුබල දෙන්න එපා.
Subscribe to:
Posts (Atom)